...
Wednesday, July 17, 2013



අභීත දියණිය ටෙලි නාට්‍යයෙන් අනතුරුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සිංහල හඬ කවා විකාශනය කරන්නේ ‘මායාවරුන්ගේ ලෝකය’ හෙවත් ‘හෝලි පර්ල් (Holy Pearl) නම් කතාවයි. ජපන් ටෙලි නාට්‍යයක් වූ ඔෂින් ජනප්‍රියවීමත් සමග රූපවාහිනී සංස්ථාව තවත් ජපන් ටෙලි නාට්‍යයක් සිංහලයට හඬ කවනු වෙනුවට කළේ ‘ඩා චැන්ග් ගියුම්’ යන කොරියානු ටෙලි නාට්‍යය ‘සුජාත දියණිය’ නමින් සිංහල හඬ කවා විකාශනය කිරීමය. එයට ලැබුණු අධික ප්‍රතිචාර...


මනුදම් උයනේ කුමරියනේ...
මෙතෙක් ආ ගමනේ මතක සටහන්....
ඔශීන්,සුජාත දියණිය ,අභීත දියණිය ඔබ වෙත ගෙන ආ ජාතික රූපවාහිනී මීලග මෙහෙයුම :- සී.සී.ටී.වී නාලිකාව මගින් චීනයේ 2011 වර්ශයේදී විකාශනය කරන ලද චීනයේ මිත්යා විශ්වාසයක් පදනම් කොට ගනිමින් නිපැදවුනු අගනා නිර්මානයක සිංහල භාශා පණ පෙවුම:- " මායාවරුන්ගේ ලෝකය.
මායාවරුන්ගේ ලෝකය මානුෂීය ප්‍රේමයේ කැඩපතක් අතුල රන්සිරිලාල් චීනයේ CCTV ආයතනයේ නිෂ්පාදනයක් වන ‘හෝලි පර්ල්’ (Holy Pearl) වැඩසටහන් පෙළ, සිංහල දෙබසින් රසවත් කර ‘මායාවරුන්ගේ ලෝකය’ නමින් ජාතික රූපවාහිනියේ දිග...
Subscribe to:
Posts (Atom)